




ඡායාරූප - සුසිල් ප්‍රියන්ත
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරෝධය පාමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කළු හැඳ විරෝධය පෑමත් කතානායක කරු ජයසුරිය මහතාට විරෝධය පාමින් පොදුජන පෙරමුණේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කළු පටි පැළද සභාවට පැමිණීමත් නිසා අද (21) බලපිටිය ප්‍රාදේශීය සභා රැස්වීම එකම ගාලගෝට්ටියක් බවට පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල රටේ දේශපාලනේ ලොකු වෙනසක් බලාගන්න පුළුවන්. මෙච්චර කල් ආධාරකරුවන් ගහගත්තේ. දැන් මන්ත්‍රීලා ගහ ගන්නවා. මේක කොච්චර හොඳයි.
කිසිදා නොමැරෙනවා යැයි විශ්වාස කරමින් සිටින ගෝත්‍රික මිලේච්ජයින්ගේ සමාජයේ සුලබ සුන්දර දසුනක්!
ඔය විදියට ප්‍රාදේශීය සභා වැනි පොඩි තැනේ ඉඳලා ගියපු නූගත් අය තමා පාර්ලිමේන්තු ගියාමත් තිරිසන්නු වගේ දඟලන්නේ...