(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
බලන්ගොඩ රයිවත්ත ප්‍රදේශයේ වතු නිවාසයක තිබි දැරියකගේ සිරුරක් අද (22) සොයාගත් බව පොලිසිය පවසයි .
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් රයිවත්ත වතුයේ නිවසක තිබි එම සිරුර හමු වි ඇත. රයිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු (16) ක දැරියක් මෙලෙස මියගෙස් ඇත.
සිරුර බලන්ගොඩ මුලික රෝහට රැගෙන යැමට නියමිතව ඇති බව පොලිසිය පැවැසිය. සිද්ධිය සමිබන්ධයෙන් බලන්ගොඩ පොලිසිය පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බලන්ගොඩ රයිවත්තේ නිවසක අවුරුදු 16 ක දැරියකගේ සිරුරක්