අභාවප්‍රාප්ත  වු මහාචාර්ය විමල් ජි. බලගල්ලේ මහතාගේ  දේහය අවසන් ගෞරව දැක්වීම සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ‍අද පෙරවරුවේ රැගෙන ආවේය.

එහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ඇතුලු මහාචාර්යවරු ආචාර්යවරු , සිසු සිසුවියන් , විශ්වවිද්‍යාලයට පැමිණි මැති ඇමතිවරු,මහා සංඝරත්නය ඇතුළු පිරිස ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වුහ.

දේහයට අවසන් ගෞවර දැක්වු අයුරු ඡායාරූපවලින් දැක්වෙයි                                              

( ඡායාරූප  ගයාන් අමරසේකර)