IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


බ්ලොක් ගලෙන් ආ මාරයා රියැදුරා ඩැහැගනී

(නිමන්ති රණසිංහ සහ බී.ජානක)

වැල්ලවත්ත සුවිසුද්ධාරාම ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ගොඩනැගිල්ලක බ්ලොග් ගල් කිහිපයක් වැටීමෙන් මෝටර් රථයක සිටි රියදුරෙකු  රාත්‍රී මෝටර් රථය තුළදීම මිය ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි.

මෙම මෝටර් රථයේ සිටි රියැදුරු වාහනය එම ස්ථානයෙන් හැරවීමට උත්සාහ ගන්නා අවස්ථාවේදී මෙම හදිසි අනතුර සිදුව ඇති බව පැවසෙයි .

දැඩි සුළඟින් අදාල ගොඩනැගිල්ලේ බිත්තියක් පෙරළි ඇති බවත් එහි තිබූ බ්ලොග් ගල් කිහිපයක් මෝටර් රථයට කඩා වැටී ඇති බවට නිරීක්ෂණය වන බවත් පොලිසිය පවසයි.

කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා ඌබර් කුලී රථ සේවයේ රියදුරකු වශයෙන් සේවය කළ අයකු බවද පොලිසිය සඳහන් කරයි .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර ඉදිරි පරීක්ෂණ සිදුවෙමින් පවතින බවද පොලිසිය කියයි .



අදහස් (2)

බ්ලොක් ගලෙන් ආ මාරයා රියැදුරා ඩැහැගනී

Nimal Saturday, 10 July 2021 08:52 PM

අහිංසක රස්සාවක් කරලා ගෙදර එනකම් කීදෙනෙක් බලාගෙන ඉන්න ඇද්ද...? 'ඔබට නිවන් සුව'

:       0       4

Ajith Sunday, 11 July 2021 03:57 AM

මේකට ගොඩනැගිල්ලේ අයිතිකරු හෝ කොන්ත්‍රාත්කරු වගකිව යුතුයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 480 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 467 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site