IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


බේරුවල ප්‍රා.සබේ විදුලි සේවකයකුට මන්ත්‍රීවරයෙක් පහරදෙයි

 

(තුසිත කුමාර ද සිල්වා) 

බේරුවල ප්‍රාදේශීය සභාවේ විදුලි සේවකයකු වන අජිත් දයාවංශ (53) නැමැත්තාට එම ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු අද (28) පෙරවරුවේ පහර දී ඇතැයි අලුත්ගම පොලිසිය පවසයි.

මෙම මන්ත්‍රීවරයා බේරුවල ප්‍රාදේශීය සභාවේ අලුත්ගම ප්‍රධාන කාර්යාලය පිටුපසදී මෙම සේවකයාට පහර දී ඇති බවත් එම සේවකයා අලුත්ගම පොලීසියට කළ පැමිණිල්ලේ සදහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් , පහර දීම සිදු කළ බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 



අදහස් (1)

බේරුවල ප්‍රා.සබේ විදුලි සේවකයකුට මන්ත්‍රීවරයෙක් පහරදෙයි

rocky Tuesday, 29 September 2020 03:02 AM

ගහන්න මහත්තයෝ, ගහන්න!!! ඡන්දෙ දීලා ඔහෙලව බලයට පත්කෙරුවේ ඕකට තමයි. විස්ස සම්මත වුණාට පස්සේ ඔය ඡන්ද දායකයෝ කියන අයට ගහන්න මහත්තයෝ... වැටෙන්නම!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 874 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 977 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site