රිය අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ සිටි බොරැල්ල රථවාවහන ස්ථානාධිපතිවරයා මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
2025 දෙසැම්බර් මස 04
168
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
377
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බොරැල්ල රථවාහන ස්ථානාධිපති සමුගනී
Raveendra Saturday, 09 March 2019 05:15 PM
ඉතාම කණගාටුදායක පුවතක්. අකාලේ ජිවිතෙන් සමුගත් මෙම නිලදාරියාට නිවන්සුව අත්වේවා!!!
Demuni de Silva Saturday, 09 March 2019 06:27 PM
මගේ සාතිශය සංවේගය
neil Saturday, 09 March 2019 06:51 PM
කොකේන් මත්කුඩු ග්‍රෑම් 300ට අධික ප්‍රමාණයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තරුණයකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි
Saman Saturday, 09 March 2019 07:44 PM
එතකොට මෙයාව හප්පපු පුත්තු ?
Hafeel Sunday, 10 March 2019 04:18 AM
මාර්ගවල වංගු තියන වගේ, අපේ රටේ නීති රීති වලත් වංගු තියනවනේ. මෙම වංගුවල නවන්නන තැන්වල නවලත්, කඩන්නොන තැන්වල කඩලත් තමා යන්නේ. ඒ පුද්ගලයන් අනුව යන්නේ. කනගාටුයි
Sathya Saturday, 09 March 2019 07:58 PM
අකාලේ ජිවිතෙන් සමුගත් මෙම නිලදාරියාට නිවන්සුව අත්වේවා!!! දැන් බලමු මේ නිලධාරියාට සාධාරණයක් ඉටු වෙයි ද කියා.
NissankaSunday, 10 March 2019 03:41 AM
අපි බලමු මේ ප්‍රභූ පුත්තුන්ටත් ලාල් කාන්තට වගේ නීතිය ක්‍රියාත්මක වෙයිද කියලා.
chathuri Saturday, 09 March 2019 09:25 PM
මෙම අනතුර කෙරුවේ ප්‍රභූ පැලැන්තියට අයත් කියන කෙනකුගේ පුතා ඇතුළු යාලුවෝ ටික. දරුවෝ දන්නේ නැහැ අම්මා තාත්තා කවුද කියලා. එහෙම එකේ මෙම නිලධාරියාගේ අභාවය ගැන මොවුන්ට වගක් නැහැ. නඩු කියන්නෙත් නැතිව කිසිම දෙයක් නොවුන ගානට එළියටත් බැහැලා යයි, අසාධාරන විදියට නඩු කතා කරලා විසදුම් දෙන නීතිඥවරුන්ට එරෙහිව නැගිසිටින්න ඕන සැවොම එක්වෙලා
abaranSunday, 10 March 2019 04:45 AM
වාචාල කටවල් තිබිලා, බේගල් දෙසලා, මෝඩ ජනතාව මුලා කර පාර්ලිමේන්තු ගිය පලියට මොවුන් හට ප්‍රභූන් යයි කියනවානම් අපිව ආමන්ත්‍රණය කිරීමට සිංහල භාෂාවේ වචන නොමැත.
ajithSunday, 10 March 2019 07:33 AM
අබරන් ගේ කතාව හරි. ලංකාවේ ඔය බලෙන් ගන්න ප්‍රභූකම් ටික නැති කරන්න ඕන. පාරක යන්න බෑ මේ තක්කඩි ප්‍රභූල නිසා.
විජිත් Sunday, 10 March 2019 10:43 AM
චතුරි ඔබ බොහොම හරි. තවත් ටිකක් මම මේකට එකතු කරන්න ඕනෑ. ඔබ කියූ ප්‍රභූ පැලැන්තිය කියන්නේ දේශපාලකයන් නම් ඒ යෙදුම වැරදියි. ඔවුන්ට කියන්නේ ' හිඟන්නෝ ' කියලයි. ඔබෙයි, මගෙයි ඡන්දෙ හිඟාකාලයි ඔය කියන (හොර -බොරු) ප්‍රභූවරු ඔතන ඉන්නේ. ඒ නිසා ඔවුන්ට කිසිම සමාජීය වටිනාකමක් නැහැ. ඒ වගේමයි හොරාකාපු සල්ලි පෙන්වලා ඒ වටිනාකම ගන්නත් බැහැ. නීතිඥයන් ගැන ඔබගේ කතාවත් හරි. එතැනදී මට මතක්වෙනවා රන්ජන් රාමනායක මගේ හිතවතාව... (දේශපාලනික වශයෙන් නොවෙයි) ඔහුට විරුද්ධව නඩුවක් තියෙනවා උසාවියට අපහාස කිරීම ගැන.. ඔහු කිව්වේ "සමහර විනිසුරුවරුන්ගේ "දූෂිත වැඩ ගැනයි. දැන් රන්ජාට තවත් ලකුණක් එකතුවෙනවා... මේ පොලිසියේ මියගිය ස්ථානාධිපති මහතාගේ අනතුර පිලිබඳ ප්‍රශ්නයෙන්.. පොලිසියෙන් සැකකරුවන්ව මහේස්ත්‍රාත්වරයා/වරිය වෙත ඉදිරිපත් කළවිට.."උසාවිය වසා" ප්‍රශ්න කිරීම නීති සම්ප්‍රදායට පටහැනිබව තවත් උගත් විශ්‍රාමික විනිසුරුවරයෙක් මා සමග කීවා. ඒ සම්ප්‍රදායට අයත්වන්නේ පවුල් ආරවුල් පිලිබඳ සහ බාල වයස් අපචාර පිලිබඳ චෝදනාවලදී පමණයිලු. එහෙම නම් මේ ප්‍රශ්නයේදී මහේස්ත්‍රාත්වරයා/වරිය පක්ෂග්‍රාහීලෙස "නීතිය නවා " උසාවියට අපහාස කර තියෙනවා.
ජේ.බී.දිසානායක Saturday, 09 March 2019 09:30 PM
අජරාමර නිවන් සුව ලැබේවා!
Rata Perata Saturday, 09 March 2019 10:03 PM
මේ නිලධාරියාට විරුද්ධව පොලිසියෙන්ම කරපු කතා ඉතා කණගාටුදායකයි. නීතිය දැන්වත් හරියට වෙයි කියල හිතනවා.
Nishan Saturday, 09 March 2019 10:23 PM
මේක ඝාතනයක්. ඝාතකයන් වහාම අත් අඩංගුවට ගත යුතුයි.
Shan Saturday, 09 March 2019 10:43 PM
නීතිය කොහොමද කෙරෙන්නේ? අපි බලාගෙන සිටිමු.
Nshan Saturday, 09 March 2019 11:31 PM
ඔබට නිවන් සුව පතමු.
නුවන් Saturday, 09 March 2019 11:32 PM
පොලිසියටත් මෙහෙම වෙන කාලෙ අපි ගැන කවර කතාද? නිවන්සුව ලැබේවා.
ranjithSunday, 10 March 2019 04:09 AM
රාජකාරියේ යෙදී සිටි පොළිස් නිලධාරියා මරාගෙන ගිහින් සැඟවිලා සිටි අයට දඩුවම් දෙන්නේ නැත්නම් සාමාන්‍ය පුරවිසියෙකුට මේ දේ උනානම් කට කියන්නද???? මොනවා උනත් මේ අපරාද කාරයන්ට උඩ ඉන්න දෙවියෝ හරි පලිසම් දේවි....
ලුම්බිණි Saturday, 09 March 2019 11:51 PM
ඉතාම කණගාටුදායක දෙයක්. මෙම වැරැද්ද කල අයට නීතියෙන් නිසි පිළිවෙලට දඬුවම් ලැබේවි කියල හිතනවා.
kule Sunday, 10 March 2019 12:27 AM
දැන්වත් මාරක රිය අනතුරු කරන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය ඔහුගේ ජීවිත කාලයටම අවලංගු කරන්න නීති ගෙනෙන්න. මදාවියන්ට මෙවැනි අහිංසක ජීවිත තවත් බිලිගන්න ඉඩ දෙනවාද
ranjith Sunday, 10 March 2019 01:44 AM
මන්ත්‍රීලාගේ අසීලාචාර පුතාලාගේ වැඩ නිසා වටිනා ජීවිත අහිමි වෙනවා.
පිටිගල මිලානෝ Sunday, 10 March 2019 02:18 AM
මෙයට සම්බන්ධ සියලු දෙනාට මරණ දඬුවම දෙන මෙන් ඉල්ලා සිටිමි.
mohan Sunday, 10 March 2019 02:49 AM
අපගේ සාතිශය සංවේගය. ඔබතුමාට නිවන් සුව. මෙතුමා වෙනුවෙන් උපරිම සාධාරණයක් කරන්න ජනාධිපතිතුමනි.
Chanak Los angeles Sunday, 10 March 2019 03:21 AM
මෙම නිලධාරියා මරණාසන්නව සිටිද්දී එකී චුදිතයන්ට ඇප ලබා දුන්නානේ අපේ නීතිය ඉතින් ...
shafeek Sunday, 10 March 2019 04:55 AM
ඉතාම කණගාටුදායක දෙයක්
ranil Sunday, 10 March 2019 05:06 AM
හරි හරි බය වෙන්න එපා..... ලොක්ක මේ නිලධාරියගේ පවුල රජ මාලිගාවට ගෙනල්ල පොරොන්දු දාහක් දෙයි . චූදිතයන්ට අච්චු කරනත් පොරොන්දු වෙයි . හැබයි වෙන්න කල් යයි
mahinda Sunday, 10 March 2019 05:44 AM
පොලිස් ඇමති වන ජනාධිපතිතුමනි දැන් ඔබේ වාරය. බොරුවට රැස්වීම් වල අනිත් අයට දොස් කියන්නේ නැතුව දැන් අර කියන යහපාලන බබාව සුරතල කරනවද, හරියට කරලා පෙන්නනවද ?.
janis Sunday, 10 March 2019 05:59 AM
මේ අපරාධය කරපු කෙනාට දෙන දඩුවම ගැන අපි බලාගෙන ඉන්නේ,
Ashan Sunday, 10 March 2019 07:44 AM
දැන් ඉතිං අායෙත් දොර වහලා අර හප්පපු රියදුරාටත් ඇප දීලා... ඔන්න ඕක අමතක කරන්න. පොලිස් නිලධාරි වගේද මරි මෝඩ තාත්තලගේ හරක් පැටව් කොච්චර වටිනවද?
arjuna ranawana Sunday, 10 March 2019 08:09 AM
එතුමාට නිවන් සුවය පතමි. දැන් අපරාධය කල බලධාරීන් නිතිය අතට ගනී. තොරතුරු කෙලින්ම ඒ අයට කෙලින්ම ලැබෙනවා. උසාවිය හැසිරෙන්නේ කොහොමද කියලා බලමු.
arjuna ranawana Sunday, 10 March 2019 08:13 AM
ඔන්න වෙලාව. නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා සහ මහා බලවතුන් නීතිය නමන හැටි බලාගන්න පුළුවන් වේවි!!!
sam Sunday, 10 March 2019 08:20 AM
තරාතිරම නොබලා රියැදුරා ඇතුළු ගමන් ගිහින් සිද්ධිය වසන් කරපු කට්ටියට උපරිම දඬුවම් දෙන්න. විශේෂයෙන් ගමන් ගත් අැමැති සහ පොලිස් ඉහළ නිලධාරියගේ පුතා වැරැද්ද කියලා දෙන දෙන සිද්ධිය වසන් කළාට උපරිම දඬුවම් දෙන්න ඕනේ.
Jehaan Sunday, 10 March 2019 09:27 AM
මීට කලිනුත් දේශපාලක පුතෙක් බලපත්‍ර නැතිව රිය පදවලා කහ ඉර උඩදී ජීවිතයක් නැති කළා. ඒ පුතා අද කිසිම නීතිමය දඬුවමක් නැතිව මුදල් ගෙවා සිද්ධිය යට ගැසූ අනුහසින් යහතින්... මේකටත් ඔය ටිකම තමයි.
lion Sunday, 10 March 2019 09:51 AM
මුන්ට දඬුවම් කරන්න නම් මේ හැතිකරේට ඡන්දෙ දෙන්න එපා. දියවන්නාවේ ඉන්න ඔය හොරු රැල ඔක්කොම එකයි. අර අසරණයා මැරුණා. හප්පපු එකා ගෙදර... කොහෙද ඉන්න මිනිහෙක් හිරේ... මේ අයගේ මොකක්ද මේ නීතිය... ලාල්කාන්තට එකක්. තෝල්බරියගේ පුතාට තව එකක්...
විජිත්Sunday, 10 March 2019 12:08 PM
බොහොම අගනා අදහසක්. මමත් ඔබගේ අදහස දෑතම ඔසවා අනුමත කරනවා...
සමන්ත Sunday, 10 March 2019 10:15 AM
වහාම මෙම ඝාතනය පිළිබඳ කැමරා අනුව සැබෑ රියැදුරා අත්අඩංගුවට ගනු. එළාර රජුගේ නීතිගරුක බව අනුගමනය කරමින්, නීතිය නැමීමට අනුබල නොදී, චූදිත මාර පුත්‍රයන් වහාම අත්අඩංගුවට ගෙන දඬුවම් පමුණුවා, මියගිය පොලිස් නිලධාරියාට සහ එම් පවුලට සාධාරණය ඉටු කරනු...
Nuwan Sunday, 10 March 2019 10:51 AM
මේ අමුතු රටේ තියන නීතියේ හැටියට මෙතන කොමෙන්ට් ලියන අපව අත්අඩංගුවට ගන්න බැරි නැහැ.
mendis Sunday, 10 March 2019 10:59 AM
ඔය අනතුර සිදුවූ දින, හිටපු පොලිස් ප්‍රකාශකයා කිව්වා රිය පැදවූ අය බීමතින් සිටියේ කියා. ඊට දින දෙකකට පසු වර්තමාන පොලිස් ප්‍රකාශකයා කිව්වා රියදුරා බීමතින් සිටියේ නැහැ කියලා. දැන් මේ මනුස්සය මැරුණට පස්සේ ඔය ප්‍රකාශකයෝ කියයි, මනුස්සය මැරිලා නැහැ නිදාගෙනයි ඉන්නේ කියලා. ඔය අනතුර කළ තැනැත්තා තවත් පොලිස් ලොක්කෙක්ගේ පුතෙක් නිසා ඔය සිද්ධිය අන්තිමේදී යට ගහයි. ලංකාවේ පොලිසිය සහ නීති පද්ධතිය කිසිම දිනක සාධාරණ වූයේ නැහැ. එවැන්නක් අනාගතයේදී සිදුවේ යයි කියා සිතන්නටද බැරිය...
smn Sunday, 10 March 2019 11:06 AM
රාජකාරියට යන අතරතුර අනපේක්ෂිත ලෙස අකල් මරණයකට ගොදුරු වූ මෙතුමාට අජරාමර නිවන් සුවය ලැබේවා!… මෙම අනතුර සිදුකොට පලා ගිය පාපතරයින්ට මෙලෝ පරලෝ දෙකෙහිම උචිත ආදීනව අත්වේවා!
Rohana Sunday, 10 March 2019 11:24 AM
දැන් බලමු යටකරගෙන ගිය අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවද කියලා. දැනටත් දුරකථන සංවාද යනවා ඇති මේ ලොකු මිනිස්සු බේරාගන්නේ කොහොමද කියලා. බැරි මිනිහට එක නීතියක්. ලොකු මිනිහට තව නීතියක්. අනේ මෙහෙම රටක්.
Sunil Sunday, 10 March 2019 11:53 AM
මේ ගැනත් ජනාධිපති, අගමැති, අධිකරණ ඇමති, නීතිය සහ සාමය පිළිබඳ ඇමති පඹයෝ වගේ බලා ඉඳීද? නැතිනම් යුක්තිය ඉටුවේද?