
බොරැල්ල කිතුල්වත්ත ප්‍රදේශයේ අද (21) හදිස්සියේ ඇතිවූ ගින්නකින් නිවාස තුනකට පමණ දැඩිහානී සිදුවී තිබේ.
කොළඹ නාගරික ගිනිනිවිමේ අංශයේ රථ හතක් පමණ යොදා ගනිමින් මෙම ගින්න පැය භාගයක් පමණ කාලයක් ඇතුලත සම්පුර්ණයෙන්ම මැඩ පැවැත්වීමට ඔවුන් කටයුතු ගෙන තිබු අතර ගින්නට හේතුව පිළිබඳ බොරැල්ල පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරමින් පවති.
(ජායාරූප රුෂිරු කොළඹතන්ත්‍රිගේ )



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd