IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බියගම අල් - මුබාරක් විද්‍යාලයේ තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට

‘‘ළඟම පාසල හොඳම පාසල‘‘ වැඩසටහන යටතේ පාසල් 500 කට විද්‍යා හා තාක්ෂණික ගොඩනැගිලි ලබාදීම අද (09) දිවයින පුරා ක්‍රියාත්මක වූ අතර බියගම මැතිවරණ කොට්ඨාසයේ අල් - මුබාරක් ජාතික පාසලේද තෙමහල් ගොඩනැගිල්ල විවෘත කෙරිණි.

ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම තෙමහල් ගොඩනැගිල්ල  විවෘත කෙරුණු අතර මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුහල්පති මොහොමඩ් හසීම් , ප්‍රදේශීය ලේකම්වරිය, ආදී ශිෂ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

(ඡායාරූප - ඩික්සන් වසන්ත)

 

 



අදහස් (12)

බියගම අල් - මුබාරක් විද්‍යාලයේ තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට

dilan Monday, 09 September 2019 06:19 PM

තව කරන්න ඇමතිතුමා, තව කරන්න, අරාබියෙන් සල්ලි ගලන ඉස්කෝල වලටම කරන්න

:       151       171

සෆ්වාන් Tuesday, 10 September 2019 05:16 AM

අරාබි සල්ලිවලින්ම ලංකාව දියුණු වේවා

:       3       105

මුසල්ලමානුවා Tuesday, 10 September 2019 05:25 AM

ලගම පාසැල හොඳම පාසැල වැඩසටහන යටතේ පාසල් 500 කට විද්‍යා හා තාක්ෂණික ගොඩනැගිලි ලබාදීම උත්සව අතරින් බියගම අල් - මුබාරක් විද්‍යාලයේ (මුස්ලිම් පාසලක්) උත්සවය තෝරා ගෙන ලංකාදීපය පල කිරීම ගැන ස්තුත්යි

:       2       153

chandima Monday, 09 September 2019 09:54 PM

මොන කෙහෙල්මලකටද සිසු අයිතියකට දෙන්නේ? රජය භාරයේ තියාගෙන වහලේ තෙමෙනකොට ඇවිත් හදල දෙන්න? ඔය සිසු අයිතියට දුන්නු නිසා වෙන්න ඇති වහල තෙමෙන ඉස්ස්කොල දිහා පැත්ත වත් නොබලන්නේ?

:       2       100

ajith Tuesday, 10 September 2019 04:15 AM

විද්‍යාගාරේ එළියෙන් ෆොටෝ එකක් නැනේ

:       0       20

මොහමඩ් සින්න තම්බි Tuesday, 10 September 2019 05:14 AM

මාෂා අල්ලාහ්. තව තවත් දියුණු වේවා

:       2       120

Nuwan Tuesday, 10 September 2019 08:16 AM

ඕකට මුස්ලිම් නොවන වෙනත් ජාතික ආගමික සිසුන්ට යන්න බැරිද? කරුණාකර දන්නා කෙනෙක් එළි කරන්න .

:       29       79

NAWFARTuesday, 10 September 2019 09:10 AM

පුලුවන්. මේක රජයේ පාසලකි.

:       0       0

rimTuesday, 10 September 2019 01:19 PM

කිසිම ප්‍රශ්නයක් නැහැ . දෙමල මාධ්‍යයයෙන් තමයි උගන්වන්නේ භාෂාව තේරෙනවනම් අවුලක් නැහැ

:       4       103

sharm warnMonday, 16 September 2019 06:17 AM

මම දන්නා තරමින් බියගම කියන්නේ දෙමළ භාෂාව කතා කරන ජනගහනයක් ඉන්න ප්‍රදේශයක් නෙමෙයි . එහෙම භාෂා විභේදනයක් තියෙනවා නම් මුස්ලිම් ය පමණයි ඒ කොටසට අයත් වෙන්නේ . එතකොට ද්‍රවිඩ මාධ්‍යයෙන් උගන්වන පාසලක් නම් , සිංහල කතා කරන සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න ළමයින් කොහොමත් ඇතුලත් කෙරෙන්නේ නැහැ . ඉතාම ආදර්ශමත් කතාවක් සහ ක්‍රියාවක් .

:       0       0

chandima Tuesday, 10 September 2019 12:08 PM

සජිත් වෙනුවට මෙයාව ගෙනෙන්න පුරුදු කරනවා වගේ? හොඳයි හොඳයි, අපේ පළාතෙත් තියෙනවා පොදු වැසිකිලියක් ජනතා අයිතියට පවරන්න.

:       0       2

vidya Wednesday, 11 September 2019 05:30 PM

ඔය වගේම දුරස්ථ ගම්බද පාසල්වල පානීය ජලය සහ වැසිකිලි පහසුකම් ඉස්සරලම හදල දෙනවද? ඒවා තවම කල්කටාවේ වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31139 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13271 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 886 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site