
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බීමත්ව අශෝභනව හැසිරීම සම්බන්ධයෙන් මත්තේගොඩ පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය කියයි.
මත්තේගොඩ ප්‍රදේශයේ හෝටලයකින් මත්පැන් පානය කර ප්‍රධාන මාර්ගයේ කෑකෝ ගසමින් පැමිණි අවස්ථාවේදී පොලිසියට ලද තොරතුරක් අනුව, එම කොස්තාපල්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ආ බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ද ඔවුන් කලහකාරීව හැසිරුණු බව පොලිසි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd