IMG-LOGO watawala

2024 මැයි මස 22 වන බදාදා


බාප්පොච්චිලා දෙදෙනෙක් ඥාතී දියණියට අතවර කරලා

 

(ලලිත් නවරත්න)

ආරච්චිකට්ටුවට නොදුර ප්‍රදේශයක අයියා මලෝ බාප්පොච්චිලා දෙදෙනෙකු තම 14 හැවිරිදි බාලවයස්කාර පාසල් දියණිය අපයෝජන කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකපිට අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වින්දිත දැරියගේ ආසන්නම ඥාති බාප්පලා දෙදෙනෙකි.

එක් සැකකරුවෙකු 57 වියේහි පසුවන අතර ඔහුට දරුවන් තිදෙනෙකු ඇති බවත්  54 හැවිරිදි දෙවන සැකකරුට දරුවන් දෙදෙනෙකු ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

දැරියගේ දෙමව්පියන් විසින් පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

වින්දිත දැරිවිය විසින් සැකකරුවන් තමන්ට සිදුකළ අපහරණයන් පිළිබඳව දෙමව්පියන්ට දැන්වීමෙන් පසුව දෙමව්පියන් සහ දැරිවිය විසින්  ආරච්චිකට්ටුව පොලීසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවන් දෙදෙනා අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (4)

බාප්පොච්චිලා දෙදෙනෙක් ඥාතී දියණියට අතවර කරලා

kamal Tuesday, 19 January 2021 08:15 AM

මට සිංදුවක් මතක් වුණා. පින්කෙත හෙළ රන් දෙරණේ..

:       1       7

Nishantha Korale Dunkannawa Tuesday, 19 January 2021 09:16 AM

69 ලක්ෂයට වැඩ කළාද කියලා බැලුවා නම් හොඳයි... ඒ අයට ඔක්සිජන් ඕනෑ නැහැනේ...

:       5       7

Anura kumaraTuesday, 19 January 2021 10:37 AM

ඒකටත් දේශපාලනේ... ඒකෙන්ම තේරෙනවා තත්වේ...

:       5       4

Raveendra Tuesday, 19 January 2021 11:56 AM

කරුණාකර මේ කාලකන්නින්ගේ පැහැදිලි ඡායාරූප සියලුම මාධ්‍යවල පලකරන මෙන් ඉල්ලා සිටින්නෙමු.

:       1       7

ඔබේ අදහස් එවන්න

දියත

මරාගෙන මැරෙන්න ඉන්දියාවට ගිය ලංකාවේ අයි.එස්ලා
2024 මැයි මස 21 879 0

අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් ක්‍රියාකාරී අයි.එස් ත්‍රස්තවාදීන් සිව් දෙනා මීගමුව සහ කොළඹ ප්‍රදේශවල පදිංචි ශ්‍රී ලාංකිකයන් බ


රේගුවේ පරිප්පු පිට පාරේ යයි
2024 මැයි මස 21 487 0

ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කෙරුණු පරිප්පු කන්ටේනර් පහක් එංගලන්තයේ පාතාල නායකයකුගේ මැදිහත්වීමෙන් පාතාල ක්‍රියාකාරීන් පිරිසක් වෙනත් පාර්ශවයක


පේරාදෙණි සරසවියේ යතුරු 21 වර්ජකයෝ අතේ
2024 මැයි මස 21 135 0

පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාගේ කාර්යාලය ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයට අයත් අධ්‍යයන දෙපාර්තමේන්තු 19 ක ඇතුළු කලාගාරයේ යතුර



බස් රථයක් පෙරලී හයක් රෝහලේ
2024 මැයි මස 21 136 0

කිලිනොච්චිය පුනරීන් පාලම ආසන්නයේ දී අද (21) දින ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පෙරලී යාම හේතුවෙන් එහි ගමන්ගත් මගීන් හයදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි පුනරීන්


පුංචි ජන්දය ඉල්ලන සජබ පෙත්සමට දින දෙයි
2024 මැයි මස 21 189 0

නියමිත කාලයේ නොපවත්වා කල් දමා ඇති පළාත් පාලනය මැතිවරණය වහාම පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ හා සංවිධාන ගොනු කර ඇති මුලික අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 855 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2401 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2061 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site