IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බාප්පොච්චිලා දෙදෙනෙක් ඥාතී දියණියට අතවර කරලා

 

(ලලිත් නවරත්න)

ආරච්චිකට්ටුවට නොදුර ප්‍රදේශයක අයියා මලෝ බාප්පොච්චිලා දෙදෙනෙකු තම 14 හැවිරිදි බාලවයස්කාර පාසල් දියණිය අපයෝජන කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකපිට අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වින්දිත දැරියගේ ආසන්නම ඥාති බාප්පලා දෙදෙනෙකි.

එක් සැකකරුවෙකු 57 වියේහි පසුවන අතර ඔහුට දරුවන් තිදෙනෙකු ඇති බවත්  54 හැවිරිදි දෙවන සැකකරුට දරුවන් දෙදෙනෙකු ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

දැරියගේ දෙමව්පියන් විසින් පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

වින්දිත දැරිවිය විසින් සැකකරුවන් තමන්ට සිදුකළ අපහරණයන් පිළිබඳව දෙමව්පියන්ට දැන්වීමෙන් පසුව දෙමව්පියන් සහ දැරිවිය විසින්  ආරච්චිකට්ටුව පොලීසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවන් දෙදෙනා අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (4)

බාප්පොච්චිලා දෙදෙනෙක් ඥාතී දියණියට අතවර කරලා

kamal Tuesday, 19 January 2021 08:15 AM

මට සිංදුවක් මතක් වුණා. පින්කෙත හෙළ රන් දෙරණේ..

:       1       7

Nishantha Korale Dunkannawa Tuesday, 19 January 2021 09:16 AM

69 ලක්ෂයට වැඩ කළාද කියලා බැලුවා නම් හොඳයි... ඒ අයට ඔක්සිජන් ඕනෑ නැහැනේ...

:       5       7

Anura kumaraTuesday, 19 January 2021 10:37 AM

ඒකටත් දේශපාලනේ... ඒකෙන්ම තේරෙනවා තත්වේ...

:       5       4

Raveendra Tuesday, 19 January 2021 11:56 AM

කරුණාකර මේ කාලකන්නින්ගේ පැහැදිලි ඡායාරූප සියලුම මාධ්‍යවල පලකරන මෙන් ඉල්ලා සිටින්නෙමු.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site