IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බඳ පටියේ සඟවා හෙරොයින් ගෙන ආ බන්ධනාගාර සැරයන් අත්අඩංගුවට

ඉන්දිකා රාමනායක

 

බඳ පටියේ සඟවා වැලිකඩ බන්ධනාගාරය තුළට හොරොයින්   රැගෙන ඒමට උත්සහ කළ  බන්ධනාගාර සැරයන්වරයකු  අද (31)  බන්ධනාගාර බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු සම්බන්ධයෙන්  ලැබුණ තොරතුරු අනුව බුද්ධි  නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී මෙම හොරොයින් තොගය අත්අඩංගුවට ගෙන තිබිණි.

අදාළ බන්ධනාගාර නිලධාරීන් මේ අයුරින් බන්ධනාගාරය තුළට මත්කුඩු රැගෙන එන්නට ඇති බවට නිලධාරීන් සැක කරයි.

 



අදහස් (1)

බඳ පටියේ සඟවා හෙරොයින් ගෙන ආ බන්ධනාගාර සැරයන් අත්අඩංගුවට

ravi Thursday, 31 January 2019 08:39 AM

මේ වගේ නිලදාරීන් තමයි ඉස්සෙල්ලම පෝරකයට යවන්න ඕනේ!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site