චමිල් රූපසිංහ
ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් මධ්‍යම පළාත තුළ බෙදා හරින නළ ජලයෙන් ඝන මීටර් ලක්ෂ 22 ක් පමණ මාසිකව අපතේ යන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මධ්‍යම හා සබරගමුව) ජේ.එච් මීගොඩ මහතා පවසයි.
මධ්‍යම පළාත තුළ පසුගිය මාසය තුළ ජලය ඝන මීටර් 7286027 ක් බෙදාහැර තිබෙන අතර බෙදාහරින ලැබු ජලය භාවිත කර තිබෙන බවට මනු කියවීමේදී වාර්තා වී තිබෙන්නේ ඝන මීටර 5085479 ක් ලෙස බවද මීගොඩ මහතා සදහන් කරයි.
ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් ජල බෙදා හරිනු ලබන ජලය නිවෙස් වල හා ව්‍යාපාරික ස්ථාන වල ජල මනුව වෙත පැමිණීමට පෙර මෙම ජලය අපතේ යෑම සිදුවන අතර ඉන්පසුව නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන තුළ සිදුවන ජලය අපතේ යෑම මෙම ගණනයට ඇතුළත්ව නොමැති බවද මීගොඩ මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොන වතුර ඝන මීටර් ලක්ෂ 22 අපතේ