(යොහාන් භාසුර)
මෙම සතියේ සිට රතු කැකැළු සහල් කිලෝවක් රුපියල් 88 බැගින් ඕනෑම ප්‍රමාණයක් සතොස වෙළෙඳසල්වලින් මිලදී ගතහැකි යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදී පැවසීය.
මෙම සති අන්තයේ සිට සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 92 කට සහ නාඩු සහල් කිලෝවක් රුපියල් 97 කට මිලදී ගත හැකි බවත් අමාත්‍යවරයා කීය.
රතු කැකැළු සහල් කිලෝවක රජයේ සහතික මිල රුපියල් 93 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරංචියේ හැටියට මේ මහත්තයා කියන දේවල් මෙයාගේ නෝනාවත් විශ්වාස කරන්නේ නැහැ...