(දයාසීලී ලියනගේ)
රුපියල් කෝටි 78 ක බදු නොගෙවීම හේතුවෙන් මෙන්දිස් සමාගමේ වැලිසර හා මොරගොල්ල මත්පැන් නිෂ්පාදනාගාරවල නිෂ්පාදන අත්හිටුවා අද සිට සීල් තබා තිබේ.
පසුගිය අප්‍රේල් මාසයේ සිට මෙම බදු මුදල් ගෙවීමට ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවන්න තියෙන බද්ද කෝටි 78ක් දක්වා එකතුවෙනකන්, ඒ වෙනකම් අාදායම් බදු දෙපාර්තමේන්තුව පොල් ගෑවද?
කෝටි 78 කියන්නේ මන්ත්‍රීලට (රිලවුන්ට) ලෑන්ඩ් කෘෘසර් 78 ගෙන්න පුළුවන්, සීල් තියන්න නෙමෙයි ගිනි තියන්න ඕනෑ. අපි පත් කරපු නියෝජිතයින්ව අපහසුතාවයට පත්කරනවට...