(පාලිත ආරියවංශ)
බදුල්ල මහ රෝහලේ සියලු කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද(24) වැඩවර්ජනයක නිරතව සිටින අතර, මේ හේතුවෙන් සෞඛ්‍ය කටයුතු ආවරණය කිරීම සඳහා බදුල්ල එළදලුව යුද හමුදා කඳවුරේ යුද හමුදා සාමාජිකයන් 50 දෙනෙකු යෙදවා තිබේ.
රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බහුකාර්ය සංවර්ධන විශේෂ කාර්ය බළකා දෙපාර්තමේන්තුව හරහා බඳවා ගනු ලැබූ පිරිස රෝහල්වලට අනුයුක්ත කිරීම මගින් දැනට සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායක, උපස්ථායක යන කාර්ය මණ්ඩලවල ශ්‍රේණීන් පහතවැටීමක් වන බවද, එය නිවැරදි කරන ලෙස ද බලකරමින් සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව දෙදින වැඩ වර්ජනයක් බදුල්ල මහ රෝහලේදී අද (24) ක්‍රියාත්මක කළේය.
හමුදා නිලධාරීන් පිරිස බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේදී අවශ්‍ය කටයුතු සඳහා සූදානම් වූ ආකාරය ඡායාරූපවල දැක්වේ. රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ද ඡායාරූපයේ සිටී.

2025 දෙසැම්බර් මස 18
523
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුලු රෝහලේ සේවකයන්ගේ වැඩ ආවරණයට හමුදාව යොදවයි