(නිශාන්ත කුමාර)
බදුල්ල දිස්ත්‍රික්කයේ රෝහල් රැසක සේවයේ නිරත සෞඛ්‍ය කාර්ය සහායකයින් ඇතුළු අංශ කිහිපයක සේවකයෝ අද (24) ලෙඩ නිවාඩු වාර්තාකරමින් රෝහල් සේවයට වාර්තාකිරීමෙන් වැළකී සිටියහ.
රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය සදහා බදවාගැනීමේදී බදවා ගැනීමේ පරිපාටිය උල්ලංඝනය වී ඇති බවත් ඉන් තමුන්ට දැඩි අසාධාරණයක් වී ඇති බවත් ඔවුහු පැවසූහ.
මේ හේතුවෙන් දිස්ත්‍රික්කය තුල පිහිටි රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බොහොමයක දෛනික සේවාවන්ට බාධා එල්ලවිය.
2025 දෙසැම්බර් මස 30
49
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බදුල්ලේ රෝහල්වල සෞඛ්‍ය සේවකයෝත් ලෙඩ වෙති