
(ප්‍රසන්න පත්මසිරි)
බදුල්ල පස්සර මාර්ගයේ 2කණුව දියනගල ප්‍රදේශයේදි මගී ප්‍රවාහන වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළියෑමෙන් රියදුරු මියගොස් 10 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
තුවාලකරුවන් බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.
බදුල්ල නගරයේ සිට ගැනර්පිල් වත්තට මගීන් ප්‍රවාහනය කරමින් සිටියදි අනතුර සිදුව තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරුණු කෙනාගේ පීසීආර් එක පරීක්ෂා කරලා එයාවත් කොරෝනා ගොඩට තල්ලු කරන්න ... අනිත් අයව නිරෝධායනයට යවලා... ගමක් දෙකක් හුදෙකලා කරන්න.