(පාලිත ආරියවංශ)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ලබාදුන් නාමයෝජනා පත්‍ර දෙකක් ප්‍රතික‍්ෂේප වූ බව බදුල්ල දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරි දමයන්ති පරණගම මහත්මිය පැවසීය.
නාමයෝජනා පත්‍රයේ එක් අපේක්ෂකයකුගේ නමක් අඩුවෙන් තිබීමෙන් ජනසෙත පෙරමුණේ නාමයෝජනා පත්‍රයද, ඇප තැන්පත් කළ පුද්ගලයාගේ නම නාමයෝජනා පත්‍රයට ඇතුළත් නොවීමෙන් ස්වාධීන කණ්ඩායමක ද නාමයෝජනා මෙසේ ප්‍රතික්ෂේප විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd