
(පාලිත ආරියවංශ)
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ තිබූ මගී මැදිරි 3 ක් සහිත භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අද සවස බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කිලෝ මීටරය ක් පමණ දුරින්, අමුනුවැල්පිටියේදී පීලිපැනීමකට ලක් වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය මාර්ගයට හා දුම්රියට හානි සිදුව ඇතත් කිසිවකුටත් හානියක් සිදුනොවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය ධාවනයට බාධා ඒල්ල වි ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය දුම්රිය සේවක වර්ජනයට හේතුවුනේ දුම්රිය පද්ධති නඩත්තු වෙනුවෙන් අරමුදල් වෙන් නොකිරීම නේද? මේ විදියට උඩරට මගී දුම්රිය උනත් අවදානමට ලක් වෙනවා නේද? මේ රටේ නායකයො ජනතාවගෙ ජීවිත අනතුරේ හෙලපු අවස්ථා එමටයි. ඒත් ඒ අයගෙ දරු පවුල් හොදම වාහනවල ගෙනියන්න වග බලාගන්නවා. ඔවුන්ට මේ ගැන හෘද සාක්ෂියක් නැති එකයි පුදුමෙ.