
( ඩී.ජී.සුගතපාල)
විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සමඟ ඒකාබද්ධව කරන ලද වැටලිමකදි බද්දේගම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු නිවසේ ගිනි අවි උණ්ඩ ඇතුලු ආයුධ රැසක් අද(07) අත්අඩංගුවට ගත් බව බද්දේගම පොලිසිය පවසයි.
ටී.56 ගිනි අවියක්,පතරොම් ගැබක්,ටී 56 උණ්ඩ 8ක් අත් බෝම්බයක්,රම්බෝ පිහි 4ක් ලියා පදිංචි නොකළ යතුරු පැදියක් වායු රයිෆලයක්. රේල් පිලි දෙකක් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
බද්දේගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දානකොට මිනිහගේ නම කියන්න ලැජ්ජා නම් අඩුගානේ පක්ෂෙවත් කියන්නකෝ...