IMG-LOGO

2024 දෙසැම්බර් මස 03 වන අඟහරුවාදා


බත්තරමුල්ලට පැය 8 ක ජල කප්පාදුවක්

බත්තරමුල්ල ප්‍රදේශයට අද  (23) රාත්‍රි 10 සිට පැය 8 ක කාලයක්  ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියයි.
 
 බත්තරමුල්ල,කොස්වත්ත,මාලඹේ,තලාහේන තලවතුගොඩ හා ජයවඩනගම  ප්‍රදේශවලට  මෙලෙස ජල සැපයුම අත්අහිටුවා තිබේ.
 
 බත්තරමුල්ල- බටපොත ජල ටැංකියට ජලය සැපයෙන නළ මාර්ගයේ අලුත් වැඩියා කටයුත්තක්  හේතුවෙන්   මෙලෙස ජලය අත්හිටුවා තිබේ.



අදහස් (0)

බත්තරමුල්ලට පැය 8 ක ජල කප්පාදුවක්

ඔබේ අදහස් එවන්න

දියත

රිය අනතුරින් බිරිය මරුට සැමියා රෝහලේ
2024 දෙසැම්බර් මස 03 17 0

පල්ලම අඩම්මන ප්‍රදේශයේදී‍ යතුරු පැදියක් බොලේරෝ කෑබ් රථයක ගැටිමේන් සිදුවු මාරක අනතුරකින් බිරිද එම ස්ථානයෙදීම මරණයට පත්ව බරපතල ලෙස තුවාල සිදුවු සැමිය


එළවලු තොග මිල පහළට
2024 දෙසැම්බර් මස 03 0 0

ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද(03 ) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි හැර අනෙකුත් එළවළු වර්ග වල තොග මිල පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංග


ආණ්ඩුව ගැන පූර්ණ විශ්වාසය තබා ගන්න
2024 දෙසැම්බර් මස 03 55 0

රජය පිළිබඳ පූර්ණ විශ්වාසය තබමින් ආපදාව සමනය කර ගැනීම සඳහා උදව් වන ලෙස සියලු පාර්ශව වලින් ඉල්ලා සිටින බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පාර්ල


බ්‍රසීලයේ ගිනි අවි-උණ්ඩ සමඟ අයෙක් මාට්ටු
2024 දෙසැම්බර් මස 03 84 0

බ්‍රසීලයේ නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ පහක් සමග ’’පොල්වත්තේ ජනක’’ නැමැති සැකකරු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .


ගජමුතු සමඟ පිය-පුතු අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 03 35 0

ඊච්චලම්පත්තු, පූනගර් ප්‍රදේශයේ ගැනුම්කරුවෙකුට රුපියල් කෝටි දෙකකට විකිණීම සඳහා රැගෙන පැමිණි ගජමුතු දෙකක් සමග පිය පුතු දෙපළක් ඇතුළු හතර දෙනකු සැකපිට ඊ


මුස්ලිම් කොංග්‍රසයේ නවක මන්ත්‍රී දිවුරයි
2024 දෙසැම්බර් මස 03 113 0

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ජාතික ලැයිස්තුවට පත් කෙරුණු මොහොමදු සාලි නලීම් මහතා කතානායක ආචාර්ය සපුමල් රන්වල මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 646 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 830 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site