
බත්තරමුල්ල ප්‍රදේශයට අද (23) රාත්‍රි 10 සිට පැය 8 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියයි.
බත්තරමුල්ල,කොස්වත්ත,මාලඹේ,තලාහේන තලවතුගොඩ හා ජයවඩනගම ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්අහිටුවා තිබේ.
බත්තරමුල්ල- බටපොත ජල ටැංකියට ජලය සැපයෙන නළ මාර්ගයේ අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජලය අත්හිටුවා තිබේ.
COMMENTS