
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ අධ්‍යාපන කලාපයේ බණ්ඩාරගම අධ්‍යාපන කොට්ඨාසයට අයත් බණ්ඩාරගම ජාතික පාසලේ හිනිදු සස්මිත ගුණතිලක සිසුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ලබා ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලබාගෙන තිබේ.
බණ්ඩාරගම අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි එම සිසුවාගේ පියා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ මානව සම්පත් කාර්යාලයේ සේවය කරන අතර මව ගෘහණියකි
COMMENTS
බුදු සරණයි පුතේ. ආඩම්බරයි
අපගේ උණුසුම් සුබපැතුම් රත්තරන් පුතේ..ඔබට අනාගතේ අවංක පුරවසියකු වී රටට ඵලදායී පුරවැසියකු වීමට හැකිවේවා....!!!.