IMG-LOGO

2024 ජුලි මස 20 වන සෙනසුරාදා


බඩෝවිට අසංකට අයත් කෝටි 3ක හෙරොයින් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් කෝටි තුනකට අධික වටිනා  හෙරොයින්   මත්කුඩු තොගයක්  යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු පිලියන්දල බටුවන්දර ජඹුරලිය ප්‍රදේශයේ දී ඊයේ (16)රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය කියයි.

එම සැකකරු සමඟ මත්කුඩු කිලෝ 3 ග්‍රෑම් 250 ක් පොලිසිය භාරයට ගෙන ඇත

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම මත්කුඩු තොගය දැනට  ඩුබායි රටේ සැඟව සිටින බඩෝවිට අසංක නමැත්තාට  අයත් ඒවා බවට අනාවරණ වූ බව පොලිස් පොලිසිය පැවසීය.

47 හැවිරිදි සැකකරු පිලියන්දල මඩපාත පදිංචිකරුවෙකි.



අදහස් (1)

බඩෝවිට අසංකට අයත් කෝටි 3ක හෙරොයින් අල්ලයි

Rata Perata Wednesday, 17 February 2021 07:54 AM

සර්ගේ කාලේ කුඩු වැඩියි වගේ.. හොයලා බලන්න කවුරු හරි දේශපාලකයෙක්ට සම්බන්ධයක් ඇති.

:       0       2

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

අසිරිමත් ඇසළ පොහොය අදයි
2024 ජුලි මස 20 293 0

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20)යෙදී තිබේ.ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි වූයේ අද වැනි දිනකය. මෙදින බෞද්ධ ජනතාවට අතිශය වැදගත් වෙ


රේගුවේ මහා හොරයක්:සිවු දෙදෙනෙක් ගෙදර
2024 ජුලි මස 19 7871 18

රේගු පරීක්‍ෂණ කටයුතු සඳහා ‘ග්‍රේ ලයින් 2’ භාණ්ඩ පරීක්‍ෂණ අංගයේ නවතා තිබූ නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුමක් ව්‍යාජ ලේඛණ සකස්කර


නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි
2024 ජුලි මස 18 3986 10

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා අධිකරණයෙන් දඩ නියම කෙරුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ නියෝජ්‍ය පොලිස්පති ( පරිපාලන) නිලන්ත ජය


ඥානසාර හිමිට ඇප
2024 ජුලි මස 18 4987 16

බොදුබල සේනා මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් රුපියල් 50,000ක මුදල් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත මුදාහැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.


උපසම්පදා පිංකමට ගල් පෙරළයි
2024 ජුලි මස 18 4625 13

කරුවලගස්වැව අලුත්ගම ලුම්බිණි විහාරස්ථානයෙ උප සම්පදා උත්සවයට සහභාගි වු පිරිසකට ඊයේ 16 දින සවස එල්ලවු ගල් හා පොලු මුගුරු ප්‍රහාරයකින් තුවාල ලැබු දෙදෙනක


ඇමැති බන්දුල ඇමැතිකම ඇපේට තියයි
2024 ජුලි මස 17 3457 24

හෝමාගම ප්‍රදේශයේ ආරම්භ කළ රටබීමහල සතියක් තුළ ඉවත් කිරීමට කටයුතු නොකලහොත් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හෝ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් කිසිදු තැකී


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 146 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1025 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1899 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site