(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි තුනකට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු පිලියන්දල බටුවන්දර ජඹුරලිය ප්‍රදේශයේ දී ඊයේ (16)රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය කියයි.
එම සැකකරු සමඟ මත්කුඩු කිලෝ 3 ග්‍රෑම් 250 ක් පොලිසිය භාරයට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම මත්කුඩු තොගය දැනට ඩුබායි රටේ සැඟව සිටින බඩෝවිට අසංක නමැත්තාට අයත් ඒවා බවට අනාවරණ වූ බව පොලිස් පොලිසිය පැවසීය.
47 හැවිරිදි සැකකරු පිලියන්දල මඩපාත පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්ගේ කාලේ කුඩු වැඩියි වගේ.. හොයලා බලන්න කවුරු හරි දේශපාලකයෙක්ට සම්බන්ධයක් ඇති.