(ආරියරත්න රණබාහු)
හිටපු අමාත්‍යවරයෙකු සහ ලංකා සම සමාජ පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් අධි නීතිඥ බැටි වීරකෝන් මහතා අද (07) අභාවප්‍රාප්ත විය.
මියයන විට ඒ මහතා 87 වැනි වියේ පසුවිය.
ඒ මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව පතමු.
ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රතිපත්ති රැක්ක මහත්මයෙක් දැන් ඉන්නේ...
මෙයා සමසමාජ පක්ෂෙ වුනාට ලංකාවෙ හිටිය ධනකුවේරයෙක් වුනේ කොහොමද?
කම්කරු පන්තියේ විමුක්තිය හා සමසමාජ පක්ෂය වෙනුවෙන් තම සේවය ඉටුකළ මෙම සොහොයුරාට මගේ විප්ලවීය ආචාරය මෙසේ පුදකරමි. ඔබට නිවන්සුව පතමි. නෙල්සන් දෙරනියගල - ඇමෙරිකාවේ සිට.
එක්සත් ජාතික පක්ෂය යුරෝපා සංවිධානයේ සභාපතිතුමා ඇතුලු සංවිධානයේ සහ ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ බලවත් ශෝකය.මෙතුමාට නිවන් සුව පතමු ...!!!