
(ශාන්ත රත්නායක)
ගුරු ගැටළුව විසදා ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වහා ආරම්භ කරන්නැයි ඉල්ලා රාගම බටුවත්තේ දරුවෝ පිරිසක් අද විරෝධතාවක නිරත වූහ.
සෞඛ්‍ය මාර්ගෝපදේශ මත යළි පාසල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසත් එම දරු දැරියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
ඉගෙන ගන්න ඩේටා නොමිලේ ලබාදෙන්න,ගුරු ගැටළුව විසඳා ඔන්ලයින් ආරම්භ කරන්නැයි එම දරුවෝ ඉල්ලා සිටියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්ලයින් ඉල්ලන්නේ නිකන් දෙනවා කියලා හිතාගෙනද දන්නේ නෑ? පාසල් විවෘත කරන්න කියන්න කටේ පිට්ටුද? රටේ සල්ලි පිටරට සමාගම් වලට පුදන්න පාසල් ළමයිනුත් පාරට බස්සලා...!!!