ශ්රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් රියාස් හමිදුල්ලා මහතා කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
දෙරටේ ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳවත් දකුණු ආසියානු කලාපයේ සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙනුත් එහිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් මහතා අතර සාකච්ඡා පැවැත්විණි.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd