IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බකමූණේ ලූනු ගොවීන්ගේ අඳෝනාව

(ක.ග.කරුණාරත්න)

බකමුණේ ලූනු ගොවීහූ තම අස්වැන්න වෙනුවෙන් සාධාරණ මිලක් ලබා දෙන්නැයි බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

තම ලොකු ලූණු අස්වැන්න  පෞද්ගලික වෙළෙඳුන්ට කුණු කොල්ලයට  මිලදී ගැනීමට ඉඩ නොතබා නිසි සාධාරණ මිලකට අලෙවි කිරීමට හැකි වැඩ පිළිවෙළක් නොපමාව සළසා දෙන ලෙස ඇලහැර,බකමූණ ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.

ලොකුළුෑණු මිල විශාල වශයෙන් පහල බැස තිබෙන බවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන යනු ලබන ලොකු ලූනු කිලෝවකට ලැබෙන ඉහළම මිල රුපියල් 120-130 ක් බවද ඔවුහු පවසති.

මේ දිනවල ගොවි බිම්වලට පැමිණෙන ගැණුම් කරුවන් මිලදී ගනු ලබන්නේ කුණු කොල්ලයට බව ද ගොවීහු කියති.

 



අදහස් (6)

බකමූණේ ලූනු ගොවීන්ගේ අඳෝනාව

යෝගා Sunday, 03 October 2021 07:55 PM

අපේ රටේ ඉන්න ගොවින්ට සියලුම සහනාධාර දීලා අස්වැන්නත් විකුනල දීලා තවත් මොනවහරි කරලා දෙන්න ඕනේද ? මෙහෙමත් යැපුම් මානසිකත්වයක් !

:       2       13

arschfikaa Sunday, 03 October 2021 11:19 PM

ඇත්ත තමයි යොගා. මේගොල්ලන් ඉල්ලන්නේ කුණු වෙච්ච ලූනු වලටත් හොඳ ලූනු වලටත් එක හා සමාන මිලක්නේ. එහෙම බැහැනේ

:       0       0

Prase Monday, 04 October 2021 08:40 AM

මේක මාර ගොවිකමක්... ළූණු කිලෝ 50 හදලා අවුරුද්දක් කන්න ලාභ හොයනවා. 120/130 කියන්න සිංගප්පූරුවේ සුපර් මාකට්වල මිල ගොවියා ඉල්ලන කිලෝ 1 රුපියල් 500ද?

:       0       0

Lalith M Monday, 04 October 2021 09:00 AM

ලංකා ලොකුළූණු නිකම්ම කුණුවෙනවා. දවස් දහයක් තියෙන්නේ නෑ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ ගැන සොයා නොබලන්නේ ඇයි?

:       0       0

Indika Monday, 04 October 2021 09:43 AM

රුපියල් 120-130 කියන්නේ ලොකු ළුණු වලට ඉතාම හොඳ මිලක්. මෙයාල රු 200-300 බලාපොරොත්තු වෙනවා වගෙයි.. එතකොට පාරිභෝගිකයන් රු 500ටද ළූණු ගන්න ඕනේ?... අනික ඔය බාගෙට ලොකු වෙච්චි ළූණු වලට හොඳ මිලක් කොහොමත් ගන්න බෑ. ළූණුවලට හොඳ මිලක් ගන්න නම් බල්බය හොඳට මෝරලා පොත්ත ගැලවෙන ගාණට වේලලා තියෙන්න ඕනෑ.. මේ අමු ළූණු වැඩි දවසක් තියාගන්න බෑ .. ඕවා කුණු වෙනවා.. ඉතින් කොහොමද හොඳ මිලක් දෙන්නේ? ලංකාවේ ගොවියන් දැනගන්න ඕනෑ ප්‍රමිතියෙන් යුතුව තමන්ගේ නිෂ්පාදන වෙළඳපළට ඉදිරිපත් කරන්න.. මොකක් හරි හදලා ඒකට මිලක් හොයන එක සාධාරණයි..

:       0       0

fairoos Monday, 04 October 2021 12:45 PM

යෝගා ඔබතුමාගේ ලංකාවේ නෙවෙයිද ජීවත් වන්නේ? ආණ්ඩුවෙන් මොනවද කරලා තියෙන්නේ ගොවීන්ට? කෘෂිකර්මය නගාසිටුවන්න ආපු නන්දසේන ගැසට් ගහනවා, රිවර්ස් කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 24 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 872 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site