(ක.ග.කරුණාරත්න)
බකමූණ ප්‍රදේශයේදී ස්ථාන දෙකකදී සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස්ඇ තැයි බකමූණ පොලීසිය කියයි.
බකමූණ,යාය 06 ප‍්‍රදේශයේදී යතුරු පැදියක් සහ වැලි ප‍්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් එකිනෙකට ගැටීම නිසා සිදුවූ අනතුරකින් සඳුන් සම්පත් බණඩාර (31) නමැති අයකු මියගොස් ඇත.
යතුරුපැදිය සිය නිවෙසට ආසන්නයේදී බල්ලෙකුගේ හැපීම නිසා සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා කොලඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී යාය 06,සිරිකඳුයාය පදිංචිව සිටි මේනකා ශ්‍යාමලී කුමාරී වර්ණකුලසූරිය (40) නමැති කතක මියගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd