
(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
කොළඹ කොටුව දුම්රියපොළ මෙන්ම පිටකොටුව ගුණසිංහපුර පුද්ගලික බස්නැවතුම්පොළ මගීන්ගෙන් තොරව පැවති අතර දුම්රියන් කීපයක් පමණක් අද දවසේ ධාවනය වුණි.
අද(13) රාත්‍රියේ සිට ලබන සඳුදා උදෑසන දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවීමත් සමඟ පොදු ස්ථාන මෙලෙස පාළුවට ගොස් ඇති අයුරු දකින්නට ලැබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාළුව අවුරුදු කාලේ තිබුණා නම් අදත් මිනිස්සු බය නැතිව ඉන්නවා.