(ශෘන්ත රත්නායක)
කොරෝනා වයිරසය වැළඳී පූර්ණ සුවය ලැබූ පළමු ශ්‍රී ලාංකික රෝගියා අද(23) පෙරවරුවේ අංගොඩ අයි.ඩී.එච් උණ රෝහලෙන් පිටව ගියේය.
රෝහලෙන් පිටව යාමට පෙර රෝහල් අධ්‍යක්ෂක මණ්ඩලය සමඟ ඔහු ඡායාරූප කිහිපයකට පෙනී සිටි අයුරු ඉහත දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුවය ලැබූ අයට හාදු ෙදන්න කවුරුත් නැද්ද?
තම යුතුකම් වගකීම් නිසිලෙස ඉටුකළ සහ කරමින් සිටින සියලුම නිලධාරීන්ට යහපතක්ම වේවා !!!
ඉතාම සතුටුයි..!!!
රෝගීන් සඳහා ඇප කැප වී කටයුතු කරන රෝහල් කාර්ය මණ්ඩලයට අපගේ උපරිම උපහාරය! අනෙකුත් සෑම කොරෝනා රෝගීන් ද මෙවන් ආකාරයට සම්පූර්ණ සුවය ලැබේවායි ඉත සිතින්, ත්‍රිවිධ රත්නයේ පිහිට පතමින් ප්‍රාර්ථනා කරමි. ඔවුන් සියලු දෙන නිදුක් නිරෝගී වේවා!