IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


පළාත් සභා ක්‍රමය තව දුරටත් අවශ්‍යයි

( තිලකරත්න දිසානායක)
 
පළාත් සභා ක්‍රමය තව දුරටත් අවශ්‍ය බවට වු යෝජනාව ගම්පහ මහ නගර සභාවේදී වැඩි ඡන්ද 21 කින් අද (17) පැවති මාසික රැස්වීමේදී සම්මත කෙරිණි. 

පළාත් සභා ක්‍රමය තව දුරටත් අවශ්‍ය නොවන බවත් ගෙවීගිය කාලය තුළ පළාත් සභා නොමැතිව හොදින් කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බැවින් පාර්ලිමේන්තුව සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා කටයුතු  කිරීමට හැකි නිසා වියත්මග සංවිධානත්වයෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටින සරත්  වීරසේකර මන්ත්‍රීවරයා අදහස් කරන පරිදි පළාත් සභා ක්‍රමය තව දුරටත් අවශ්‍ය නොවන බවට නාගරික මන්ත්‍රී ( එක්සත් ජාතික පක්ෂය) කපිල එදිරිසිංහ මහතා කළ යෝජනාවට අනුව කළ ඡන්ද විමසීමේදී එම යෝජනාව මෙලෙස වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය. 
 
පුරපති එරංග සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති නගර සභා මාසික රැස්වීමේදී මෙම යෝජනාව සම්බන්ධයෙන් කළ විවෘත ඡන්ද විමසීමේදී පළාත් සභා තව දුරටත් අවශ්‍ය නොවන බවට ඡන්ද 6 ක් වශයෙන්ද  පළාත් සභා තව දුරටත් අවශ්‍ය බවට ඡන්ද 21 ක්ද  වශයෙන් හිමි විය. 
 



අදහස් (0)

පළාත් සභා ක්‍රමය තව දුරටත් අවශ්‍යයි

ඔබේ අදහස් එවන්න

දියත

ආහාර විස වීමෙන් 500 ක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 19 0 0

පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්තයක ආහාර විෂ වීමකින් අසාධ්‍ය වූ එහි සේවක සේවිකාවන් පන්සියයකට ආසන්න පිරිසක් අද (19) පෙරවරුවේ


සිකුරාදාට සියලු පාසල් වැසේ
2024 සැප්තැම්බර් මස 19 131 0

දිවයිනේ සියලුම පාසල් සඳහා එළැඹෙන සිකුරාදා (20) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇතැයි අද්‍යාපන අමාත්‍යංශය කියයි.


රිය අනතුරින් දෙකක් මරුට
2024 සැප්තැම්බර් මස 19 154 0

වව්නියාව ඔිමන්ත ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි ඔිමන්ත පොලීසිය පැවසීය.


මැතිවරණ රාජකාරි සඳහා ලංගම බස් 1358 ක්
2024 සැප්තැම්බර් මස 19 84 0

ජනාධිපතිවරණයේ රාජකාරි කටයුතු සඳහා බස් රථ 1358 ක් ලබා දීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.


මිදිගමත් වෙඩි තැබීමක්
2024 සැප්තැම්බර් මස 19 481 0

මිදිගම ,ගොවියාපාන ප්‍රදේශයේ මාළු වෙළෙඳසැලක හිමිකරුවෙක් අද (19) උදෑසන වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.


මැතිවරණ රාජකාරි සදහා විශේෂ දුම්රියක්
2024 සැප්තැම්බර් මස 19 355 1

ජනාධිපතිවරණ රාජකාරි සදහා සහභාගි වන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් සඳහා විශේෂ දුම්රියක් අද (19) සිට 21 දක්වා කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනය


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 39 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 119 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2171 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site