
(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා ක්‍රියාත්මක කෙරුණු පළාත් අතර සංචරණ සීමා රජය විසින් අද අළුයම ඉවත් කරනු ලැබීය.
රට සාමාන්‍යකරණයට පත් කිරීම සඳහා රජය මෙම පියවර ගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
පළාත් අතර සංචරණ සීමා මාස දෙකක පමණ කාලයක් රට පුරා ක්‍රියාත්මක කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් ආණ්ඩුවක්...
හරි. දැං ඉතිං ඊලග රැල්ල ට සූදානම් වෙන්න .
මේ සේරම බොරු .අපි රැවටුනා