(තරිඳු ජයවර්ධන)
ඡන්ද දායකයන්ට ඡන්දය භාවිතා කිරීමට නොහැකි වන දේ බිය වැද්දීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාගෙන් පැමිණිල්ලක් ලැබුණු බව නාගොඩ පොලිසිය කියයි.
'උඹලාගේ මරණෙට මගුලට එන්නේ මම. ගෙවල් ඇතුළට වෙලා ඉඳපල්ලා.' යනුවෙන් කියමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු ඡන්ද දායකයන් බියවද්දා ඇතැයි බණ්ඩාරිගොඩ මහතා කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
මේ සම්බන්ධයෙන් 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනත යටතේ විමර්ශන ආරම්භ කර ඇති අතර මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd