(රංජිත් රාජපක්ෂ)
හදිසියේ රෝගාතුර වූ පාසල් සිසු සිසුවින් අටදෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට අද (05) ඇතුළත් කර ඇති බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී එ.එස්.කේ ජයසුරිය මහතා පැවසීය.
රෝහල්ගත කරන ලද්දේ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ටින්සින් දමිළ මහා විද්‍යාලයේ 10 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුවියන් හත්දෙනෙකු සහ එක් සිසුවෙකි.
ස්වසන අපහසුතාවයක් සහ කැස්ස යන රෝග ලක්ෂණ ඇතිව එම සිසු සිසුවියන් රෝහලට ඇතුළත් කළ බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේය.
අද උදෑසන පාසල පැවැත්වෙන අතුරතුර ඔවුන් රෝගාතුර වූ බවත්, එම සිසු සිසුවියන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා වැඩදුරටත් පැවසීය.
මෙම සිසු සිසුවියන් හදිසියේ රෝගාතුර වීම සම්බන්ධයෙන් බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පරීක්ෂණයක් ආරම්භ කර ඇත.



2025 දෙසැම්බර් මස 04
566
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
422
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාසල් සිසුන් 8දෙනෙකු රෝහලේ