(දයාරත්න ඇඹෝගම)
ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු අටමස්ථානය වැද පුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් සැදැහැවතුහු විශාල පිරිසක් පොසොන් පුන් පොහෝ දින අනුරාධපුරයට එක්ව සිටියහ.
පොසොන් පුන් පොහෝ දින අලුයම සිට ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානයේ දාන, ශීල, භාවනා, ධර්ම දේශනා ඇතුළු ආගමික වතාවත් රැසක් අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ අනුශාසන මත පැවැත්විණි.
අනුරාධපුර නගරයේ මෙන්ම පුජනීය ස්ථානවල ආරක්ෂාව තර කර තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනාට තෙරුවන්සරණයි...!!!
සාදු සාදු සාදු !!!
සාදු..සාදු..සාදු මේ මහා පින්කමට සම්බන්ධ වෙන සියලු පින්වතුන්ට කිසි කරදරයක් හානියක් නොවේවා යයි පතමි. සියලු දෙනාට තෙරුවන් සරණයි...!!!
ලක්වැසි ඔබ සැමට දිරි බල නැණ බල ලැබෙන සුබ පොසොන් මංගල්‍යයක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි.