(අජන්ත කුමාර අගලකඩ)
නව ප්‍රවාහන ඇමති ලෙස පත්වු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිවසේ සිට සිය ධුරයේ රාජකාරි කටයුතු ඊයේ (19) ආරම්භ කළාය .
ඇමතිවරියගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය විම හේතුවෙන් ඇමතිවරිය නිවසේ සිට රාජකාරී කටයුතු ආරම්භ කළ බව වාර්තා වේ .
ඇමතිවරියගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කිහිපදෙනකුට අමතරව, ආරක්ෂක නිලධාරීන් කිප දෙනකුට ද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි දැනගන්නට තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ අය නිවෙස්වල... පිටරටවල අය හොඳට වැඩ. හාල් නැවක් ආවා... ඉතුරු හරිය කියන්න ඕනේ නෑනේ.. දිගටම ගෙදර ඉන්න. හොඳ ආදර්ශයක්...!!!
දැන් කට වහගෙන හිටියොත් හොඳයි
මම නම් කැමැතියි., මුළු රටම කාන්තාවන්ගෙන් පමණක් පාලනය වෙනවා නම්..!!!
මැඩම් බස් එකකට ඩිසල් ලීටර කීයක් විතර අල්ලනවද?