(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වහා ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතා මත පොලිස් ස්ථානාධිපතිවරුන් 72දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
පොලිස් කොමිසමේ අනුමැතිය මත මෙම මාරුවීම් ලබාදී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd