(බණ්ඩාරවෙල බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් මොරගහහේන ගෝනපොල ප්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රී මාර්ගයේ ධාවනය වූ වාහන සහ පුද්ගලයන් පරීක්ෂා කරමින් සැකකටයුතු ලෙස රැඳී සිටි පනාගොඩ යුද හමුදා කඳවුරේ සෙබලුන් 3 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලීසිය කියයි.
මෙම සෙබළුන් මෙලෙස පරීක්ෂා කිරීම්වල යෙදුණේ ඇයි දැයි සොයා පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සෙබලුන් තිදෙනා අද (02) හොරණ අධිකරණයට ඉදිරිපති කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවන්ට අත නොතබනු.
ඔවුන් යුධ හමුදා බුද්ධි අංශයට (MIC) අනුයුක්ත වූවන් විය හැකියි. අදහස් දැක්වීමට ඉක්මන් නොවන්න.