
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකගතාවය අනුව සේවයේ අවශ්‍යතාවය මත පොලිස් නිලධාරීන් 17 දෙනෙකුට ස්ථාන මාරු වීම් හා පත් කිරීම් සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න මහතා පැවසීය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරයෙකු, පොලිස් අධිකාරීවරයෙකු, සහකාර පොලිස් අධිකාරීවරුන් 9දෙනෙකු,ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හතරදෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු මෙම ස්ථාන මාරු වීම් හා පත් කිරීම් සදහා නම් කර ඇතැයි සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය

.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd