IMG-LOGO

2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා


පොලිස් නිලධාරීන් 17 කට ස්ථාන මාරු

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකගතාවය අනුව සේවයේ අවශ්‍යතාවය මත පොලිස් නිලධාරීන් 17 දෙනෙකුට  ස්ථාන මාරු වීම් හා පත් කිරීම් සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න මහතා පැවසීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  වරයෙකු, පොලිස් අධිකාරීවරයෙකු, සහකාර පොලිස් අධිකාරීවරුන් 9දෙනෙකු,ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හතරදෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු මෙම ස්ථාන මාරු වීම් හා පත් කිරීම් සදහා නම් කර ඇතැයි සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය

.



අදහස් (0)

පොලිස් නිලධාරීන් 17 කට ස්ථාන මාරු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උඳුවප් පොහොය අදයි
2024 දෙසැම්බර් මස 14 72 0

උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි. මෙම පොහොයේ සුවිශේෂී සිදුවීම් අතර සංඝමිත්තා තෙරණියගේ ලංකා ගමන, ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම, ශ්‍රී මහා බෝධීන


’පුෂ්පා’ අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 14 869 0

මේ දිනවල ආදායම් වාර්තා බිඳ දමමින් තිරගතවන ’පුෂ්පා 2’ චිත්‍රපටයේ පුෂ්ප රාජ්ගේ චරිතයට පණ දෙන ප්‍රධාන නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.


වැරදියට නම් ඇතුළත් කීරීම ගැන කරුණු කියන්න නියෝග
2024 දෙසැම්බර් මස 13 1342 0

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියට වැරදි ආකාරයට ආචාර්ය උපාධි සඳහන් කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස පාර්ල


පාලවිය අනතුරින් දෙකක් මරුට
2024 දෙසැම්බර් මස 13 503 0

කල්පිටිය - පාලවිය ප්‍රධාන මාර්ගයේ සේතාපොල ප්‍රදේශයේ අද 13 රාත්‍රී 7.00 පමණ සිදුවු රිය අනතුරකින් තරුණයන් දෙදෙනකු මිය ගොස් අයකු තුවාල ලබා ඇති බව නොරොච්චෝලේ


හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාවට වසරකට කෝටි 32
2024 දෙසැම්බර් මස 13 1272 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 32 කට වැඩි වැය බරක් දරන බව පොලිස් මූලස්ථානය පවසයි.


ඩොලර් බිලියන 12.6 ක බැඳුම්කර සාර්ථකව ප්‍රතිව්‍යුහගත කරයි
2024 දෙසැම්බර් මස 13 640 0

ශ්‍රී ලංකාවට, ඇමෙරිකානු ඩොලර් බිලියන 12.6 ක්වූ සිය ජාත්‍යන්තර බැඳුම්කර සාර්ථකව ප්‍රතිව්‍යුහගත කිරීම හැකියාව ලැබී ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග ප්‍


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21047 8


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 17075 6


ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13664 10

මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 109 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 138 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 69 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site