
(ඉන්දිකා රාමනායක)
පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම කොට්ඨාස අවාරණය වන පරිදි පොලිස් ස්ථානයන්හි පරිසර ආරක්ෂක අංශ වෙත පාපාැදි 300 ක් බොදා දීම අද (6) පොලිස් ක්ෂෙත්ර බලකා මුලස්ථානයේ දී සිදු විය.
බස්නාහිර පළාතේ නුගේගොඩ, ගල්කිස්ස, මීගමුව, කැලණිය, ගම්පහ, ක`ථතර , පානදුර යන කොට්ඨාස වෙත මෙම පාපාදි බෙදා දී ඇත.
මහජනයාට අවශ්‍ය පාරිසරික ආරක්ෂාව, නගර අලංකාර කිරීම, හා මහජන පීඩා වලට කඩිනමින් සහන සැලසීම ආදි කටයුතු කාර්යක්ෂමව සිදුකිරීම සදහා ගමන් පහසුව වෙනුවෙන් මෙම පා පැදි බෙදා දුන් බව පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රීවීලරයෙන්, පාපැදියට වැටුණද? අයියෝ ශ්‍රී ලංකා..!!!
දැන් ජාඇල නගරය ඉතා අපිරිසිදුයි. නගරයේ කසල ඉවත් කිරීමක් සිදු නොවේ. කඩසාප්පු අසල මෙන්ම, ඒ ආශ්රිත ගෙවල්වලද කසල ඉවත් නොකෙරේ. ඒවා ගොඩ ගැහෙමින් පවතියි. ජනතාව මෙන්ම සංචාරකයින්ද පිළිකුලෙන් එහා මෙහා ගමන් කරයි. ඔය පරිසර ඒකකය මැදිහත් වී වහා විසඳුමක් දෙන්න. පින්සිදු වේවි...!!!
ලැජ්ජ වෙන්න ඕන. මීට කලින් 3 වීල් දුන්නා. අනේ අපොයි රටට ගිය කලක්. මම යූ.ඒ.ඊ. ඉන්නේ. පොලීසියට ලැම්බෝගිනි , ෆෙරාරි, බුගාටි. ලැජ්ජාවක් නැති කාලකණ්ණි .
21 වන සියවසේ සෞභාග්‍යයේ දැක්ම නම් පට්ට