( නිමන්ති රණසිංහ )
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන සහ එහි හිමිකරු වන අර්ජුන් ඇලොසියස් ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර කරන ලෙස අද ( 04) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd