(යොහාන් භාසුර)
පෑලියගොඩ මැනිං සහ මාළු වෙළෙඳපොල මෙන්ම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය අද (24) පෙරවරුවේ විවෘත කළ අවස්ථාවේදී භාණ්ඩ මිලදී ගැනීමට වෙළෙදුන් විශාල පිරිසක් පැමිණ සිටින ආකාරය දැකගත හැකිවිය.
පෑලියගොඩ මැනිං සහ මාළු වෙළෙඳපොල තොග වෙළෙදාම සඳහා පමණක් විවෘත කර තිබූ අතර නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සිල්ලර වෙළදාමත් සිදුවන ආකාරය දැකගත හැකිවිය.
මෙම වෙළෙඳපොල තුනේම ඇතැම් පුද්ගලයන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් තොරව කටයුතු කරන ආකාරය දැකගත හැකි වූ අතර ප්‍රධාන වශයෙන්ම පුද්ගලයන් අතර පරතරය දැකගත නොහැකි විය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
පෑලියගොඩ මැනිං වෙළෙඳපොල






නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd