(අංජුල මහීක වීරරත්න)
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදුව තිබියදීත් සිංගප්පුරුව බලාගොස් සිටි ජනාධිපති , ආරක්ෂක ,නීතීය හා සාමය පිළිබඳ ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා කඩිනමින් මෙරටට නොපැමිණියේ මන්දැයි ආණුඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා හමුවී කරුණු පැහැදිලි කර ගැනීමට තීරණය කර ඇත.
සුනාමි ව්‍යසනය අවස්ථාවේදී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එන්ගලන්තයේ සිට පළමු ගුවන් යානයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණි බව පෙන්වා දුන් පසුපෙළ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා ලංකාවට පැමිනියේ එදින මෙරටට පැමිණි ගුවන් යානා තුනෙන් අවසන් යානයේ බවද පවසයි.
එම නිසා ඒ ගැන පැහැදිලි කර ගැනීමට ජනාධිපතිවරයා හමුවී කතා කිරීමට සැරසෙන බව එජාප මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ තොත්ත බබා ඔයා... තියෙන බයට මිසක් වෙන මොකටද...?
ඕක අහන්ට ඕන අර තිරුපති දෙයියන්ගෙන් ඌට තිබුණනේ ඔය මහා හාස්කම් තියනවානම් උබලගේ රටේ මේ වගේ මහ ඛේදවාචකයක් වෙන්ට තියනවා ඉක්මනින් උබලගේ මවු රටට පයල්ලා කියන්ට.
මෙයාට තියන ලොකුම ප්‍රශ්නය මෙකද??? සමහරක් විට මෙයා බලන් හිටියද දන්නේත් නෑ එනකන්.. ගුවන් තොටුපළ ළඟත් බොම්බයක් තිබ්බනේ..
ඕවා අහන්න එපා ඔය මනුස්සයාගෙන්.. තේරෙන්නේ නැද්ද? ඕක සිංගප්පුරු පත්තරේ යන්න ටික දවසක් යනවා
ඕකත් අහන්න දෙයක්ද? අපි නොදන්න පබය..
එ්ක ඇත්ත.. ඒ ගැන පැහැදිලි කරගන්න එකනම් හොඳයි.. ඒ වගේම අපිටත් තියෙනවා මුජිබර් රහුමාන්ලාගෙන් පැහැදිලි කරගන්න කරුණු රාශියක්. මාවනැල්ලේ බුදුපිළිම කඩපු මුස්ලිම් අයව අල්ලගත්තු වෙලාවේ ඔවුන්ව නිදහස් කරගන්න බලපෑම් කරපු මුස්ලිම් දේශපාලකයා කවුද සහ ඔහු මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් විදියට හඳුනාගෙන ඇති නිසා, ඒ ප්‍රහාරයේ වගකීම බාරගන්නවද කියලා. පාර්ලිමේන්තුවේදී මේ තර්ජනය ගැන විජේදාස රාජපක්ෂ කතා කරද්දී ඒ සඳහා බාධා කිරීම සහ මාධ්‍යයට එවැනි කිසිම තර්ජනයක් නැති බව රාජිත සමග පැවසීම... තව බොහෝ කරුණු ඇත..
එයාගේ කාටවත් කරදරයක් උනේ නැහැනේ
ජනපතිගේ පස්සේ වැටිලා පින් සවාරි ගහගත්ත විශාල රොත්ත ආපහු මෙරටට ගෙන්වා ගැනීමට ඉඩකඩ, පළමුවැනි සහ දෙවැනි ගුවන් යානාවල නොතිබුණු නිසානේ ළමයෝ අන්තිම එක එනකම්ම එහේ ගුවන් තොටුපොලටවෙලා "බකන්-නිලාගෙන" හිටියේ..!!! පහුගිය කාලේ මහින්දට රට යන්න ඕනෑවුණාම, ගුවන් ගමන් වාරයක් අවලංගු කරලා එ්කේ යන්න හිටපු මගීන් ධාවන පථයේ අතරමං කරලා එයාලා උඩගිය අන්දමට සිරිසේන මහත්තයට කරන්න බැරිවුණු බව එයා ක්‍රියාවෙන්ම ඔප්පුකළා ...