IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ප්‍රහාර එල්ල වූ සැණින් ජනාධිපති ලංකාවට නොපැණියේ මන්දැයි පසුපෙළ මන්ත්‍රීවරු අසති

(අංජුල මහීක වීරරත්න) 


මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර  සිදුව තිබියදීත් සිංගප්පුරුව බලාගොස් සිටි ජනාධිපති , ආරක්ෂක ,නීතීය හා සාමය පිළිබඳ ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා කඩිනමින් මෙරටට  නොපැමිණියේ මන්දැයි ආණුඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා හමුවී කරුණු පැහැදිලි කර ගැනීමට තීරණය කර ඇත.


සුනාමි ව්‍යසනය අවස්ථාවේදී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එන්ගලන්තයේ සිට පළමු ගුවන් යානයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණි බව පෙන්වා දුන් පසුපෙළ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා ලංකාවට පැමිනියේ එදින මෙරටට පැමිණි ගුවන් යානා තුනෙන් අවසන්  යානයේ බවද පවසයි.


එම නිසා ඒ ගැන පැහැදිලි කර ගැනීමට ජනාධිපතිවරයා හමුවී කතා කිරීමට සැරසෙන බව එජාප  මන්ත්‍රී මුජුබර් රහුමාන්  මහතා පැවසීය.



අදහස් (8)

ප්‍රහාර එල්ල වූ සැණින් ජනාධිපති ලංකාවට නොපැණියේ මන්දැයි පසුපෙළ මන්ත්‍රීවරු අසති

ගල්කටස් Thursday, 25 April 2019 11:45 AM

අනේ තොත්ත බබා ඔයා... තියෙන බයට මිසක් වෙන මොකටද...?

:       0       1

mahinda Thursday, 25 April 2019 11:48 AM

ඕක අහන්ට ඕන අර තිරුපති දෙයියන්ගෙන් ඌට තිබුණනේ ඔය මහා හාස්කම් තියනවානම් උබලගේ රටේ මේ වගේ මහ ඛේදවාචකයක් වෙන්ට තියනවා ඉක්මනින් උබලගේ මවු රටට පයල්ලා කියන්ට.

:       0       0

Chamith Thursday, 25 April 2019 11:55 AM

මෙයාට තියන ලොකුම ප්‍රශ්නය මෙකද??? සමහරක් විට මෙයා බලන් හිටියද දන්නේත් නෑ එනකන්.. ගුවන් තොටුපළ ළඟත් බොම්බයක් තිබ්බනේ..

:       0       0

Abaya Thursday, 25 April 2019 01:42 PM

ඕවා අහන්න එපා ඔය මනුස්සයාගෙන්.. තේරෙන්නේ නැද්ද? ඕක සිංගප්පුරු පත්තරේ යන්න ටික දවසක් යනවා

:       0       0

greshan Thursday, 25 April 2019 02:30 PM

ඕකත් අහන්න දෙයක්ද? අපි නොදන්න පබය..

:       0       0

rasika Thursday, 25 April 2019 03:01 PM

එ්ක ඇත්ත.. ඒ ගැන පැහැදිලි කරගන්න එකනම් හොඳයි.. ඒ වගේම අපිටත් තියෙනවා මුජිබර් රහුමාන්ලාගෙන් පැහැදිලි කරගන්න කරුණු රාශියක්. මාවනැල්ලේ බුදුපිළිම කඩපු මුස්ලිම් අයව අල්ලගත්තු වෙලාවේ ඔවුන්ව නිදහස් කරගන්න බලපෑම් කරපු මුස්ලිම් දේශපාලකයා කවුද සහ ඔහු මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් විදියට හඳුනාගෙන ඇති නිසා, ඒ ප්‍රහාරයේ වගකීම බාරගන්නවද කියල‍ා. පාර්ලිමේන්තුවේදී මේ තර්ජනය ගැන විජේදාස රාජපක්ෂ කතා කරද්දී ඒ සඳහා බාධා කිරීම සහ මාධ්‍යයට එවැනි කිසිම තර්ජනයක් නැති බව රාජිත සමග පැවසීම... තව බොහෝ කරුණු ඇත..

:       0       0

Kalpana Perera Thursday, 25 April 2019 03:27 PM

එයාගේ කාටවත් කරදරයක් උනේ නැහැනේ

:       0       5

Nandalal DE SILVA - France Thursday, 25 April 2019 06:47 PM

ජනපතිගේ පස්සේ වැටිලා පින් සවාරි ගහගත්ත විශාල රොත්ත ආපහු මෙරටට ගෙන්වා ගැනීමට ඉඩකඩ, පළමුවැනි සහ දෙවැනි ගුවන් යානාවල නොතිබුණු නිසානේ ළමයෝ අන්තිම එක එනකම්ම එහේ ගුවන් තොටුපොලටවෙලා "බකන්-නිලාගෙන" හිටියේ..!!! පහුගිය කාලේ මහින්දට රට යන්න ඕනෑවුණාම, ගුවන් ගමන් වාරයක් අවලංගු කරලා එ්කේ යන්න හිටපු මගීන් ධාවන පථයේ අතරමං කරලා එයාලා උඩගිය අන්දමට සිරිසේන මහත්තයට කරන්න බැරිවුණු බව එයා ක්‍රියාවෙන්ම ඔප්පුකළා ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 55 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 2834 4

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 75 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


මානව හිමිකම් සැසියේ ලංකාව ගැන කෙටුම්පත රජය ප්‍රතික්ෂේප කරයි
2024 ඔක්තෝබර් මස 08 1150 0

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයේ යෝජිත කෙටුම්පත තරයේ ප්‍රතික්ෂේප කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල සැලක


විෂ පොල්තෙල් වෙළඳපොළේ
2024 ඔක්තෝබර් මස 08 500 0

විෂ කාරක පොල්තෙල් (ලූස් තෙල්) වෙළඳපොළේ සුලභව පැතිර ඇති හෙයින් ඒ ගැන දැඩි විමසිල්ලෙන් පසු වන්නැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය ජන


දේශගුණ බලපෑම් අවම කරන්න කලාපීය ගිවිසුමක්
2024 ඔක්තෝබර් මස 08 158 0

දේශගුණික විපර්යාස වල තීව්‍ර වන බලපෑම් මඟින් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රජාවගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා වන කලාප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39406 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25692 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 346 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1152 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 395 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site