ජනාධිපති පරිසර සම්මාන ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අද (29) පැවැත්විණි.
එහිදී ඉකුත් වසරේ ලොව හොඳම පරිසරවේදී පරීක්ෂකයා ලෙස ගූගල් සමාගම විසින් නම් කරන ලද වේයන්ගොඩ ශාන්ත මේරී විද්‍යාලයේ ඉසුරු අරුණෝද නාතලන්ද සිසුවාට ජනාධිපතිවරයා විසින් සහතිකය පිරිනැමුවේය.
පරිසර සංරක්ෂණ වැඩසටහන් වෙනුවෙන් විජය පුවත්පත් ආයතනයේ හෝකන්දර පිහිටි මුද්‍රණාලයට කුසලතා සහතිකයක් හා හොඳම පරිසර වාර්තාකරණය වෙනුවෙන් විජය පුවත්පත් ආයතනයේ දේශය පුවත්පතේ කුසුම්සිරි විජේවර්ධන මහතා සම්මාන ලබාගත්තේය.
(ඡායාරූප- ගයාන් අමරසේකර)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකය හිනස්සන්න එපා ලොක්කා..
කිසි වැඩක් තියෙනවද? රටට කුණු කන්ටේනර් දෙසිය ගාණක් නීති විරෝධීව ඇවිල්ලා දැන් මාස 6කටත් වැඩියි. ඔබතුමාගේ යටතේ තියෙන පරිසර අමාත්‍යාංශයෙන් මේ නීතිවිරෝධී හොර ජාවාරමට දුන්නු දඬුවම මොකක්ද?
දීලා යන්න ආපු කෙනා අරගෙන යනවා. දකිනකොටත් හිරිකිතයි.