
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මුදල් ඇමති අයවැය විවාද අවස්ථාවල දී පාර්ලිමේන්තුවේ සිටීම සම්ප්‍රදායක් බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අයවැය විවාදයට සහභාගී වෙමින් තමා නගන ප්‍රශ්න වලට පිළිතුරු දීමට මුදල් ඇමතිවරයා සභාවේ නැතැයි පැවසීය.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (එජාප) :-
මුදල් ඇමැති අයවැය විවාද අවස්ථාවේදී මෙහි සිටිය යුතුයි.ඒක සම්ප්‍රදායක් ලෙස පවතින දෙයක්. හෙට සිට හෝ මෙහි පැමිණෙන්නැයි මුදල් ඇමතිට ආරාධනා කරමු.රොනී ද මෙල් ගේ සිට සෑම මුදල් ඇමති කෙනෙක්ම අයවැය විවාද සඳහා මුදල් ඇමැතිමෙහි පැමිණ තිබෙනවා.
ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා :-
ප්‍රශ්නයක් තිබෙනවා නම් අහන්න .මම උත්තර දෙන්නම්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් ඇමති නැහැ කේවට්ටයෙක් ඉන්නේ .ආර්ථිකය ගැන මොන මගුලක් වත් නොදන්නා බහු බූතයෝ දාගෙන ජනාධිපති කියන මනුස්සයෙක් මේ රට විනාශ කරනවා
අපේ රටේ මුදල් ඇමතිතුමාගේ විෂය පිළිබඳ බොහෝ ප්‍රශ්න මට තිබුණත් අයවැය කියවීම ඇසීමෙන් පසු ඔහුගේ සාක්ශරතාව ගැන බොහෝ ප්‍රශ්න ඇත. ඇමරිකාවේ හිටියත් ඉංග්‍රීසි බැරි ඔහුට සිංහලත් කියවන්න උච්චාරණය කරන්න බැරි බවක් මම දුටුවා....
ආන්..! ආන්..! බල්ලගේ වැඩේ බූරුවා කරන්න යනවා.
සෙහාන් ඇමතිය යුත්තේ කෙසේදැයි කිව නොහැක.. පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය කඩමින් මුදල් ඇමතිවරයා කටයුතු කරන්නේ අයවැය වැරැදි රාශියක් තිබුණු නිසා උත්තර දීමට නොහැකිවයි...
වෛද්‍ය කණ්ඩායමත් එක්ක එන්න කියන්න...
ශෙහාන්ගේ කටහඬ ඇහෙනකොටත් අප්පිරියයි.