IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පූර්ව මැතිවරණ සමයේ නීතී-රීතී පිළිපදින්නැයි විද්‍යුත් මාධ්‍යට උපදෙස්

( රංජන් කස්තුරි )
 
පූර්ව මැතිවරණ  සමයේ  නීතී රීතී උපරිම ආකාරයෙන් පිළිපදින්නැයි  විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ට මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ.

 
විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්  අද (9) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා  එම උපදෙස් ලබා දී තිබේ.
 
මැතිවරණ සමයේදී අනුගමනය කළ යුතු මාධ්‍ය උපමාන පිළිපදින්නෙකු  එසේ කළ නොහැකිනම් ඒ බව  දන්වා  මැතිවරණ  කොමිසමට ලිඛිතව දැනුම් දෙන්නැයිද  මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එහිදී සඳහන් කළේය.

නීතී රීතී උල්ලංඝණය කරමින්  සිදු කරන  ප්‍රචාරණ කටයුතු සහ සජීවී විකාශන බලතල භාවිත කර  තහනම් කරන බවද නිලධාරීන්ට එරෙහිව තදින් නීතීය ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා විද්‍යුත්  මාධ්‍ය  ප්‍රධානීන්ට  දන්වා ඇත.



අදහස් (5)

පූර්ව මැතිවරණ සමයේ නීතී-රීතී පිළිපදින්නැයි විද්‍යුත් මාධ්‍යට උපදෙස්

athula Wednesday, 09 October 2019 05:24 PM

නියම රාජ්‍ය සේවකයෙක්... පිටකොන්දක් නැති පෞරුෂයක් නැති දෙකට, තුනට නැමෙන දීනයින්ට ආදර්ශමත් නිලධාරියෙක්...

:       1       14

Chanak los angelesWednesday, 09 October 2019 09:06 PM

පිටකොන්දක් තිබේ නම් ඕවා කියන්න ඕනේ අපේක්ෂකයින්ට එයිනුත් විශේෂයෙන් සාටකයින්ට..

:       1       3

chandima Wednesday, 09 October 2019 06:21 PM

ඔව්වා කියලා වැඩක් නැහැ. බිරිඅලියට වීණා ගායනා කරනවා වගේ තමයි. කලදුටු කල වල ඉහගන්නේ නැතුව මාධ්‍ය කියලත් වෙන මොනවා කරන්නද? අපේක්ෂකයන් අත දිගහැරලා දැන්වීම්වලට ගෙවන කාලෙනේ...

:       0       1

MaheeThursday, 10 October 2019 02:44 AM

මුදල් ගෙවා දැන්වීම් ප්‍රචාරය කර ගැනීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඊට වඩා දෙයක් තියෙනවා. සමහරුන්ට නඩුවලින් බේරෙන්න තියෙනවා. සමහරුන්ට තමන්ගේ නෑදෑයා වෙනුවෙන් වැඩ කරන්න තියෙනවා වැනි කරුණු... සමහර නාලිකාවල නිවේදකයන් ගිරවුන් වගේ කියන කතා, විශේෂයෙන්ම උදේ පත්තර බලබලා කියන කතා අහනකොට අපට තේරෙනවා තමන්ගේ ආයතන අයිතිකරුවන් වෙනුවෙන් ඔවුන් ලජ්ජා නැතුව කඩේ යන හැටි කියලා...

:       1       7

Sapumal. Thursday, 10 October 2019 08:09 AM

ඡන්දෙන් පස්සෙවත් පොඩි විවේකයක් එහෙම අරන් රැවුල පොඩ්ඩක් අඩුකර ගත්තොත් හොඳයි නේද? මොකද රටේ වැදගත්ම තනතුරක් නේද දරන්නේ... මතක ඇතිව කටවටේ ගෑවිලා තියෙන බුලත් කෙල ටිකත් හෝදලා දාන්න අමතක කරන්න එහෙම එපා හොඳේ...

:       0       43

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site