(අජන්ත කුමාර අගලකඩ)
පුරාවිද්‍යා ස්ථානවලට හානි කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන්ට පැනවෙන දඩ මුදල වැඩි කිරීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව මෙතෙක් පැවැති රුපියල් 20,000 අවම දඩ මුදල රුපියල් ලක්ෂ පහ දක්වාද රුපියල් 100,000ක් ලෙස පැවැති උපරිම දඩ මුදල රුපියල් ලක්ෂ 20 දක්වාද වැඩි කෙරෙනු ඇත.
2025 දෙසැම්බර් මස 04
168
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
378
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුරාවිද්‍යා ස්ථාන හානි කිරීමේ දඩ මුදල වැඩි කරයි
saman Thursday, 07 March 2019 03:39 AM
හරියට 100% තහවරුවන නඩු සඳහා ජීවිතාන්තය දක්වා හිර දඬුවමත් නියම කලයුතුය.
Mahee Thursday, 07 March 2019 09:27 AM
හොඳයි අපි හිතමුකෝ අවම දඩය රුපියල් කෝටිය කළා කියල. ඉතින් මොකද? පුරාවිද්‍යා ස්ථාන මහා පරිමාණයෙන් එළිපිට ඩෝසර කරන අය අහුවෙයි කියලද? දඩයට බයේ ඒ වගේ වැඩ නොකර ඉදී කියලද? සමහරවිට නටබුන් වෙහෙරක් උඩට නැග්ග කෙනෙක් ඕනනම් අහුවෙයි. නීති පැනවීම හරි ලේසියි. ක්‍රියාත්මක කිරීම බොහොම අමාරුයි.
Rasika Thursday, 07 March 2019 04:05 PM
පුරාවිද්‍යා දැන්වීම් පුවරු මීට වඩා පෙනෙන විදියට වෙනස් කරන්න. දඬුවම් වගන්තිය කුඩාවට ලියන්න.