(නාලක සංජීව දහනායක)
පාර්ලිමේන්තු රැස්වීම සඳහා හෙට (4) දිනයේ ද සහභාගී නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.
සම්ප‍්‍රදායන්ට අනුව පාර්ලිමේන්තුව රැස්වන ලෙසට අපි ඉල්ලීම් කළත් එය සිදුනොකෙරෙන බැවින් තම මන්ත‍්‍රී කණ්ඩායම මෙම තීරණයට එළඹී බව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පසෙකලමින් රැස්වන පාර්ලිමේන්තුව කිසිඳු වලංගු බවක් නැතැයිද මන්ත‍්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෝ දැන් කොහොමත් ආණ්ඩුව නෙවෙයිනේ.
අනේ හොඳයි, වාසනාවයි.
ආණ්ඩුවක් නැති කොට ආණ්ඩු පක්ෂයක් කොහින්ද?
කොහොමද අනේ ලැජ්ජාවක් නැතිව අසු ගාණක් විතරක් ගිහින් ආණ්ඩු පැත්තේ අසුන් ගන්නේ.