(ආරියරත්න රණබාහු)
මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා අද (06) සවස කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඒ මහතා 73 වනවියේ පසුවිය. ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂය නියෝජනය කරමින් ඒ මහතා කටයුතු කළේය.
COMMENTS
කව්රු ශෝකයට පත්වුණත් සතුටට පත්වන්නේ මනාප ලැයිස්තුවේ මීළඟට සිටින කෙනාය..
යැපෙන්නටත් විශ්‍රාම වැටුප හිමිවෙනවද?
ඔතන ඉන්න සේරමලා ඉතින් වලපයයි ගොඩ පයයි අය තමයි.
වංචා-දූෂණ නැති හොද පුද්ගලයෙක් රටට අහිමි වුනා. එතුමා මාතරට වැඩ කළ අහිංසක දේශපාලඥයෙක්. රටට විශාල පාඩුවක්. ඔහුට නිවන් සුව පතමු!
මාතරට වැඩකලා කියනඑක නම් අර්ද සත්‍යයයක් . නමුත් අවංක , පගානොගපු , අදූෂිත කොමිඋනිස්ට් කාරයෙක් කියල නම් කියන්න පුළුවන්
අනේ හොඳයි...