
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් මැතිසබේ කටයුතු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් විනාඩි 5 කට කල් තබනු ලැබීය .
දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ විවාදයේ පළමු කතාව විපක්ෂයට ලබාදිය යුතු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා මුලසුනේ ඉල්ලීමක් කළේය .එම විවාදය ආණ්ඩු පක්ෂය විසින් ආරම්භ කළ යුතු බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී පැවසූ අතර උණුසුම් තත්ත්වය ඇති වූයේ ඒ අවස්ථාවේදීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනාඩියක නිශ්ශබ්දතාවයක් රැක්කාලු නේ එක ඇරියස් එක ගන්න වෙන්න ඇති ඔතනට එන්නේම බල්ලෝ වගේ බුරන්න විතරයි නේ රටට හොඳක් වෙන එක තීරණයක් ගන්නවාද දවසකට අඩුම ගානේ
මෙයාලා නිකන් පාර්ලිමේන්තු සැසිවාරයේ ගහ මාරගන්නවා වගේ රඟපාලා වේලාව නාස්ති කරලා ඇතුළට ගිහිල්ලා එකට හොඳට කළා බීලා යනවා.